![]() |
| Add caption |
උශ්ණත්වය වැඩිවී ඔස්ට්‍රේලියාවේ
දුම්රිය ගමන් නවතී
´iafÜ%,shdjg .%SIau
iD;=j meñKSu;a iu.u jeäu WIaK;ajh wo jd¾;dù we;' ta fi,aishia wxYl 40
WIaK;ajhls' fuu WIaK;ajh ´iafÜ%,shdfõ fu,anka kqjßka jd¾:d Wjo fjk;a m%dfoaYSh
m%foaYj, fuu WIaK;ajh fi,aishia wxYl 43 muK w.hl mej;s nj jd¾:dfjhs'
tfukau fuu ;;ajh
yuqfõ trg ÿïßh .ukd .ukh k;rù ;sfnk w;r ÿïßh Wmfhd.S lrf.k .uka ìuka j, fhfok
ck;djg úl,am ud¾. Ndú;d lrk f,i trg rch we;' ^ jd¾:dj uOHfõoS Y%S ksu,a
moaul=udr - fu,anka kqjr isg&
විදේශගත ශ්‍රමිකයන්ගේ ගැටළු දැන්වීමට කෙටි පණිවුඩ ක්‍රමයක්
එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා යම් රටක් විදේශ රැකියාවේ නිරතවන පුද්ගලයෙකුට යම් ගැටළුවක් ඇති වුවහොත් ශ්‍රී ලංකාවේ සිටින ඔවුගේ හෝ ඇයගේ ඥාතියෙකු එම ගැටළුව පිළිබඳව ලඟම ඇති විදේශ සේවා නියුකිත් කාර්යාංශයේ මධ්‍යස්ථානයකට දැනුම්දුන් විගය ඒ පිළිබඳව කෙටි පණිවිඩ මාර්ගයෙන් ප්‍රධාන කාර්යාලයේ සිටින සභාපතිතුමන් ඇතුළු නිළධාරීන්ට දැනගැනීමට ලැඛෙන බවත් එමෙන්ම එම ගැටළුවට මුහුණපා සිටින විදේශ ශ්‍රමිකයා විදේශ ගත කල විදේශ රැකියා ආයතනයටද විනාඩි 05 ඇතුලත කෙටි පණිවිඩයක් මාර්ගයෙන් එය දන්වා යවන බවත් එවිට එම විදේශ රැකියා ආයතනය පැය 48 ඇතුලත එම ගැටළුවට පිළිතුරු ලබාදිය යුතු බවත් පැවසීය.
එමෙන්ම එලෙස ගැටළු සඳහා මැදිහත් නොවන විදේශ රැකියා ආයතන වලට විරුද්ධව කටයුතු කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කලේය.
මෙම අවස්ථාවට විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ සභාපති අමල් සේනාධිලංකාර මහතා ඇතුළු නිළධාරීන් පිරිසක් සහභාගී වූහ. ( ජයශ්‍රී පුවත් )

No comments:
Post a Comment