Monday, March 24, 2014

nnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnn

Thursday, July 18, 2013


Add caption

උශ්ණත්වය වැඩිවී ඔස්ට්‍රේලියාවේ 

දුම්රිය ගමන් නවතී

´iafÜ%,shdjg .%SIau iD;=j meñKSu;a iu.u jeäu WIaK;ajh wo jd¾;dù we;' ta fi,aishia wxYl 40 WIaK;ajhls' fuu WIaK;ajh ´iafÜ%,shdfõ fu,anka kqjßka jd¾:d Wjo fjk;a m%dfoaYSh m%foaYj, fuu WIaK;ajh fi,aishia wxYl 43  muK w.hl mej;s nj jd¾:dfjhs'

tfukau fuu ;;ajh yuqfõ trg ÿïßh .ukd .ukh k;rù ;sfnk w;r ÿïßh Wmfhd.S lrf.k .uka ìuka j, fhfok ck;djg úl,am ud¾. Ndú;d lrk f,i trg rch we;' ^ jd¾:dj uOHfõoS Y%S ksu,a moaul=udr - fu,anka kqjr isg&


විදේශගත ශ්‍රමිකයන්ගේ ගැටළු දැන්වීමට කෙටි පණිවුඩ ක්‍රමයක්
කුඩා දරුවන් සිටින මව්වරු විදේශ ගත වීමේදී එම මව්වරුන්ගෙන් පමණක් තොරතුරු කැඳවීම වෙනුවට මින් පසු එම කාන්තාවන්ගේ සැබෑ පවුල් පසුබිම ද සොයාබැලීමට ක්‍රමවේදයක් සකස් කර ඇති බව  බව විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසයි. එතුමන් මෙම අදහස් පළකලේ අද (18) ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ පැවති එතෙර රැකියා වල නිරත වී සිටින ශ්‍රමිකයින්ට ඇති වන ගැටළු ප්‍රධාන කාර්යාලයට යොමු කිරීම  සදහා කෙටි පණිවිඩ මාර්ගයක් හදුන්වා දීමේ වැඩපිලිවෙල දියත් කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.